Tuesday, May 1, 2012

Part 1 -ලියාපදිංචිය පියවරෙන් පියවර (Sign-up process)

banner
ලියාපදිංචිය පියවරෙන් පියවර
ලියාපදිංචි වීම සදහා පහත දැක්වෙන රෑපමය සටහන් උපයොගී කර ගන්න, මෙහි පරිගණක දැනුමක් නොමැති අය හට වුවත් පහසුවෙන් ලියාපදිංවි වීමට හැකි සරල පහසු ආකාරයට දක්වා ඇත.
දිග වැඩි ඇති ඒත් නියමාකාරයෙන් කිරීමට මේ සියල්ල අනුගමනය කරන මෙන් ඉල්ලා සිටිමි. (කැමති අයට වීඩියෝවද නරඹා ලියාපදිංචි විය හැක)


පියවර 01
ලියාපදිංචි වීම සදහා පහත දැක්වෙන ලින්ක් එක මත ක්ලික් කරන්න
මෙතන ක්ලික් කරන්න

පහත දැක්වෙන වෙබ් පිටුව ඔබට දර්ශනය වේ

එහි ඇති ලින්ක් එක මත ක්ලික් කිරීමෙන් පහත දැක්වෙන පරිදි වෙබ් පිටුව ලබා දේ. ඊට අදාල දත්තයන් ලබා දෙන්න.
ඔබේ නම සහ ඊ මේල් ලිපිනය (මේ සදහා වඩාත් සුදුසු ඊ මේල් ලිපිනය වනුයේ ජී මේල් ලිපිනයන්ය)

ඉන්පසු ඔබ ඇතුලත් කල ඊ මේල් ලිපිනයට ගොස් පරික්ෂා කර බලන්න පහත පරිදි ඊ මේල් එකක් ඔබට ලැබී ඇත.

ඉන්පසු පියවරෙන් පියවර ඉදිරියට යන්න











































No comments:

Post a Comment